ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 33:12, 13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මනස්සේ වේදනා විඳිද්දී දයාව පෙන්නන්න කියලා එයාගේ දෙවි වන යෙහෝවාට දිගටම කන්නලව් කළා. එයාගේ මුතුන්මිත්තන්ගේ දෙවියන් ඉස්සරහා එයා ගොඩක් බැගෑපත් වුණා. 13 එයා දිගටම යාච්ඤා කළා. එයා කරපු කන්නලව්ව අහලා දෙවියන්ගේ හදවත උණු වුණා. දයාව පෙන්නන්න කියලා එයා කරපු ඉල්ලීමට දෙවියන් ඇහුම්කන් දීලා එයාව ආපහු යෙරුසලමේ රජ විදිහට පත් කළා.+ යෙහෝවා තමයි සැබෑ දෙවියන් කියලා මනස්සේ හරියටම තේරුම්ගත්තේ එතකොටයි.+

  • ගීතාවලිය 91:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු මට හඬගසයි. මමත් ඔහුට උත්තර දෙනවා.+

      විපත්ති කාලයේදී මම ඔහුත් එක්කම ඉන්නවා.+

      ඔහුව බේරගෙන ඔහුව ගෞරවයට පත් කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න