21 සිංහයාගේ කටිනුත්+ වල් හරකුන්ගේ අංවලිනුත් මාව ආරක්ෂා කරන්න.
මට උත්තර දීලා මාව බේරගන්න.
22 මම මගේ සහෝදරයන්ට ඔබේ නම ගැන කියලා දෙනවා.+
සභාව මැද මම ඔබට ප්‍රශංසා කරනවා.+
23 යෙහෝවා ගැන ගරුබියක් ඇත්තෙනි, ඔහුට ප්‍රශංසා කරන්න!
යාකොබ්ගෙන් පැවතෙන සියල්ලෙනි, දෙවියන්ව ගෞරවයට පත් කරන්න!+
ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නෙනි, ලොකු ගෞරවයකින්, භක්තියකින් ඔහු ඉස්සරහට යන්න.