යෙරෙමියා 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 හැම කෙනෙක්ම තම අසල්වැසියාට බොරු කරනවා.කිසිම කෙනෙක් ඇත්ත කතා කරන්නේ නැහැ. ඔවුන් බොරු කියන්න ඔවුන්ගේ දිව පුරුදු කරගෙන තියෙනවා.+ ඔවුන් හෙම්බත් වෙලා ඉන්නේ වැරදි දේවල් කරලයි.
5 හැම කෙනෙක්ම තම අසල්වැසියාට බොරු කරනවා.කිසිම කෙනෙක් ඇත්ත කතා කරන්නේ නැහැ. ඔවුන් බොරු කියන්න ඔවුන්ගේ දිව පුරුදු කරගෙන තියෙනවා.+ ඔවුන් හෙම්බත් වෙලා ඉන්නේ වැරදි දේවල් කරලයි.