ගීතාවලිය 50:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු තම සෙනඟව විනිශ්චය කරන්න සූදානමින් ඉන්නවා.+ඔහු අහසත් පොළොවත් සාක්ෂිකරුවන් විදිහට කැඳවලා මෙහෙම කියනවා.+ දේශනාකාරයා 12:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මොකද සැබෑ දෙවියන් මිනිස්සු කරන හැම දෙයක්ම, සැඟවිලා තියෙන දේවල් පවා විනිශ්චය කරනවා. ඒවා හොඳද නරකද කියලා ඔහු විනිශ්චය කරනවා.+
4 ඔහු තම සෙනඟව විනිශ්චය කරන්න සූදානමින් ඉන්නවා.+ඔහු අහසත් පොළොවත් සාක්ෂිකරුවන් විදිහට කැඳවලා මෙහෙම කියනවා.+
14 මොකද සැබෑ දෙවියන් මිනිස්සු කරන හැම දෙයක්ම, සැඟවිලා තියෙන දේවල් පවා විනිශ්චය කරනවා. ඒවා හොඳද නරකද කියලා ඔහු විනිශ්චය කරනවා.+