දේශනාකාරයා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒත් මම මගේ අත්වලින් කරපු හැම දෙයක් දිහාමත් මං ඉටු කරගන්න මහන්සි වුණ හැම දෙයක් දිහාමත් බැලුවාම+ ඒ ඔක්කොම කිසි තේරුමක් නැති දේවල් කියලා මට තේරුණා. ඒක හරියට හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ දෙයක්.+ ඉර යට කරන කිසිම දේක සැබෑ වටිනාකමක් නැහැ.*+ මතෙව් 16:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මිනිසෙක් මුළු ලෝකෙම ලබාගත්තත් එයාට එයාගේ ජීවිතේ නැති වුණොත් ඒකෙන් ඇති වැඩක් තියෙනවාද?+ ඇත්තටම තමන්ගේ ජීවිතේ ලබාගන්න මිනිසෙක්ට දෙන්න පුළුවන් දෙයක් තියෙනවාද?+ යොහන් 6:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 නාස්ති වෙලා යන කෑම වෙනුවෙන් මහන්සි වෙන්න එපා. ඒ වෙනුවට සදාකාල ජීවිතය ලබාගන්න උදව් වෙන, නාස්ති වෙන්නේ නැති කෑම+ ලබාගන්න මහන්සි වෙන්න. මනුෂ්‍ය පුත්‍රයා ඒ කෑම ඔයාලට දෙයි. ඔහුට ඒ දේ කරන්න දෙවි පියාණන් අවසර දීලා තියෙනවා.”*+
11 ඒත් මම මගේ අත්වලින් කරපු හැම දෙයක් දිහාමත් මං ඉටු කරගන්න මහන්සි වුණ හැම දෙයක් දිහාමත් බැලුවාම+ ඒ ඔක්කොම කිසි තේරුමක් නැති දේවල් කියලා මට තේරුණා. ඒක හරියට හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ දෙයක්.+ ඉර යට කරන කිසිම දේක සැබෑ වටිනාකමක් නැහැ.*+
26 මිනිසෙක් මුළු ලෝකෙම ලබාගත්තත් එයාට එයාගේ ජීවිතේ නැති වුණොත් ඒකෙන් ඇති වැඩක් තියෙනවාද?+ ඇත්තටම තමන්ගේ ජීවිතේ ලබාගන්න මිනිසෙක්ට දෙන්න පුළුවන් දෙයක් තියෙනවාද?+
27 නාස්ති වෙලා යන කෑම වෙනුවෙන් මහන්සි වෙන්න එපා. ඒ වෙනුවට සදාකාල ජීවිතය ලබාගන්න උදව් වෙන, නාස්ති වෙන්නේ නැති කෑම+ ලබාගන්න මහන්සි වෙන්න. මනුෂ්‍ය පුත්‍රයා ඒ කෑම ඔයාලට දෙයි. ඔහුට ඒ දේ කරන්න දෙවි පියාණන් අවසර දීලා තියෙනවා.”*+