-
1 සාමුවෙල් 30:11, 12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 කොල්ලකරුවන්ව පන්නගෙන යද්දී එයාලට කෙතක හිටපු ඊජිප්තු ජාතිකයෙක්ව හම්බ වුණා. එයාලා ඒ කෙනාව දාවිත් ළඟට අරන් ගිහින් එයාට කන්න රොටියි, බොන්න වතුරයි දුන්නා. 12 එයාලා වියළි අත්තික්කා කුට්ටියකින් කෑල්ලකුත් වියළි මිදි කුට්ටි දෙකකුත් එයාට කන්න දුන්නා. ඒවා කෑවාට පස්සේ එයාගේ ඇඟට පණක් ආවා. මොකද දවස් තුනක්ම එයා කිසිම දෙයක් කාලා බීලා තිබුණේ නැහැ.
-