2 සාමුවෙල් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ෂෙරුයියාගේ+ පුතාලා වුණ යෝවාබ්,+ අබිෂයි+ සහ අසහෙල්+ එතන හිටියා. අසහෙල්ට මුවෙක්* වගේ වේගයෙන් දුවන්න පුළුවන්කම තිබුණා.
18 ෂෙරුයියාගේ+ පුතාලා වුණ යෝවාබ්,+ අබිෂයි+ සහ අසහෙල්+ එතන හිටියා. අසහෙල්ට මුවෙක්* වගේ වේගයෙන් දුවන්න පුළුවන්කම තිබුණා.