සලමොන්ගේ ගීතිකාව 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 හුළං හමලා අවසන් වෙන්නත් සෙවණැලි අතුරුදහන් වෙන්නත් කලින්මගේ පෙම්වත, නාඹර මුවෙක්+ වගේ අපිව වෙන් කරන මේ කඳුවල* ඉඳන්මං ළඟට දුවගෙන එන්න. සලමොන්ගේ ගීතිකාව 8:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “මගේ පෙම්වත, ඉක්මනින් එන්න.සුවඳ පැළෑටි තියෙන කඳුවල ඉන්න මුවෙක් වගේ,+නාඹර මුවෙක් වගේ,වේගයෙන් දුවගෙන එන්න.”
17 හුළං හමලා අවසන් වෙන්නත් සෙවණැලි අතුරුදහන් වෙන්නත් කලින්මගේ පෙම්වත, නාඹර මුවෙක්+ වගේ අපිව වෙන් කරන මේ කඳුවල* ඉඳන්මං ළඟට දුවගෙන එන්න.
14 “මගේ පෙම්වත, ඉක්මනින් එන්න.සුවඳ පැළෑටි තියෙන කඳුවල ඉන්න මුවෙක් වගේ,+නාඹර මුවෙක් වගේ,වේගයෙන් දුවගෙන එන්න.”