23 “ඔබ ඉස්තරම්ම වර්ගයේ සුවඳ ද්‍රව්‍ය එකතු කරගන්න. සුවඳ ලාටු ෂෙකෙල් 500ක්, සුවඳ කුරුඳු ෂෙකෙල් 250ක්, සුවඳ දඬු ෂෙකෙල් 250ක් 24 සහ දවුල් කුරුඳු ෂෙකෙල් 500ක් එකතු කරගන්න. ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුව ඒවා මැනිය යුතුයි.+ ඔලීව තෙල් හින මිනුමකුත් අරගන්න.