ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 5:8, 9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 පස්සේ හීරාම් සලමොන්ට මෙහෙම කියලා යැව්වා. “ඔබේ පණිවිඩය මට ලැබුණා. ඔබට අවශ්‍ය දේවදාර ලී සහ ජුනිපර් ලී මම ඔබට එවන්නම්.+ 9 මගේ සේවකයන් ඒවා ලෙබනොන් ඉඳන් මුහුද ළඟට ගෙනෙයි. ඒ ලීවලින් පාරු හදලා ඔබ කියන තැනකට මුහුදෙන් ගෙනල්ලා ඒවා ලිහලා දෙන්න කියලා මං කියන්නම්. එතකොට ඔබට ඒවා අරගෙන යන්න පුළුවන්. ඒ වෙනුවෙන් මගේ මාලිගාවේ ඉන්න අයට අවශ්‍ය කෑම සපයන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න