ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 මං ගොඩක් ආදරේ කරන මගේ පෙම්වත,

      ඔබ බැටළුවන්ට තණ කවන්නේ කොහෙද කියලා මට කියන්න.+

      දහවල් කාලේදී වැතිරෙන්න උන්ව ගෙනියන්නේ කොහෙටද කියලා මට කියන්න.

      මං මූණ වහගෙන ඉන්න ස්ත්‍රියක් වගේ*

      ඔබේ යාළුවන්ගේ බැටළු රැළවල් අතරේ එහේ මෙහේ ඇවිදින්නේ මොකටද?”

  • සලමොන්ගේ ගීතිකාව 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “මගේ පෙම්වතාගේ හිමිකාරිය මමයි. මගේ හිමිකරු ඔහුයි.+

      ලිලී මල් පිපුණු තණබිමක+ ඔහු බැටළුවන්ව බලාගන්නවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න