සලමොන්ගේ ගීතිකාව 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද! ඔබ කොතරම් රූමත්ද! ඔබේ දෑස් කොබෙයියෙකුගේ දෙනෙත් වගෙයි.”+ සලමොන්ගේ ගීතිකාව 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මගේ සොහොයුරිය, ඔබ මගේ හිත දිනාගත්තා.+මගේ මනාලිය, ඔබේ එක බැල්මකින්ඔබේ ගෙලේ ඇති එක පබළුවකින් ඔබ මගේ හද සොරාගත්තා. සලමොන්ගේ ගීතිකාව 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබේ ගෙල+ ඇත්දළවලින් නිමැවුණු කොතක් වගෙයි.+ ඔබේ දෙනුවන්+ බාත්රබ්බිම් දොරටුව ළඟ තියෙනහෙෂ්බොන්වල පොකුණු වගෙයි.+ ඔබේ නහය දමස්කයට මුහුණ ලා තියෙනලෙබනොන්වල කොත වගෙයි.
9 මගේ සොහොයුරිය, ඔබ මගේ හිත දිනාගත්තා.+මගේ මනාලිය, ඔබේ එක බැල්මකින්ඔබේ ගෙලේ ඇති එක පබළුවකින් ඔබ මගේ හද සොරාගත්තා.
4 ඔබේ ගෙල+ ඇත්දළවලින් නිමැවුණු කොතක් වගෙයි.+ ඔබේ දෙනුවන්+ බාත්රබ්බිම් දොරටුව ළඟ තියෙනහෙෂ්බොන්වල පොකුණු වගෙයි.+ ඔබේ නහය දමස්කයට මුහුණ ලා තියෙනලෙබනොන්වල කොත වගෙයි.