ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 4:1-3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද!

      ඔබ කොයි තරම් රූමත්ද!

      මුහුණු වැස්ම අතරින් පේන ඔබේ දෑස් කොබෙයියෙකුගේ දෙනෙත් වගෙයි.

      ඔබේ වරලස ගිලියද් කඳුකරයෙන්+

      බැහැගෙන එන එළු රංචුවක් වගෙයි.

       2 ඔබේ දත් හරියට අලුත ලොම් කපලා

      නාවපු බැටළු රැළක් වගෙයි.

      ඒවා එකකට එකක් ගැළපෙන විදිහට

      එකක්වත් අඩු නැතුව පිළිවෙළට තියෙනවා.

       3 ඔබේ දෙතොල් රතු නූල් පොටක් වගෙයි.

      ඔබේ වදන් හරිම මිහිරියි.

      මුහුණු වැස්ම අතරින් පේන ඔබේ දෙකොපුල්*

      හරියට දෙළුම් පළු දෙකක් වගෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න