සලමොන්ගේ ගීතිකාව 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 කඳු විවරවලත් පර්වත කුහරවලත් ලැගුම් ගන්න+මගේ පුංචි කොබෙයියා, පිටතට එන්න.ඔබේ ලස්සන දකින්න මට ඉඩ දෙන්න.+ඔබේ මිහිරි හඬ අහන්න මට ඉඩ දෙන්න.’”+
14 කඳු විවරවලත් පර්වත කුහරවලත් ලැගුම් ගන්න+මගේ පුංචි කොබෙයියා, පිටතට එන්න.ඔබේ ලස්සන දකින්න මට ඉඩ දෙන්න.+ඔබේ මිහිරි හඬ අහන්න මට ඉඩ දෙන්න.’”+