සලමොන්ගේ ගීතිකාව 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද! ඔබ කොයි තරම් රූමත්ද! මුහුණු වැස්ම අතරින් පේන ඔබේ දෑස් කොබෙයියෙකුගේ දෙනෙත් වගෙයි. ඔබේ වරලස ගිලියද් කඳුකරයෙන්+බැහැගෙන එන එළු රංචුවක් වගෙයි.
4 “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද! ඔබ කොයි තරම් රූමත්ද! මුහුණු වැස්ම අතරින් පේන ඔබේ දෑස් කොබෙයියෙකුගේ දෙනෙත් වගෙයි. ඔබේ වරලස ගිලියද් කඳුකරයෙන්+බැහැගෙන එන එළු රංචුවක් වගෙයි.