ගණන් කතාව 21:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒ හැම නුවරක්ම යටත් කරගත්තාට පස්සේ ඊශ්‍රායෙල්වරු හෙෂ්බොන්වල තිබුණ අමෝරිවරුන්ගේ+ නගරවලත් ඒ අවට තිබුණ කුඩා නගරවලත් පදිංචි වුණා. යොෂුවා 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු විදිහට ඊශ්‍රායෙල්වරු දාදු දාලා ඒ නගර සහ ඒවා අවට තියෙන තණබිම් ලෙවීවරුන්ට දුන්නා.+ යොෂුවා 21:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 හෙෂ්බොන්+ සහ යාසෙර්+ කියන නගර සහ ඒවා අවට තියෙන තණබිම් අයිති වුණෙත් එයාලට. රූබෙන් ගෝත්‍රයෙන් එයාලට නගර හතරක් ලැබුණා.
25 ඒ හැම නුවරක්ම යටත් කරගත්තාට පස්සේ ඊශ්‍රායෙල්වරු හෙෂ්බොන්වල තිබුණ අමෝරිවරුන්ගේ+ නගරවලත් ඒ අවට තිබුණ කුඩා නගරවලත් පදිංචි වුණා.
8 යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු විදිහට ඊශ්‍රායෙල්වරු දාදු දාලා ඒ නගර සහ ඒවා අවට තියෙන තණබිම් ලෙවීවරුන්ට දුන්නා.+
39 හෙෂ්බොන්+ සහ යාසෙර්+ කියන නගර සහ ඒවා අවට තියෙන තණබිම් අයිති වුණෙත් එයාලට. රූබෙන් ගෝත්‍රයෙන් එයාලට නගර හතරක් ලැබුණා.