11 බලන්න! ඔබත් එක්ක කේන්තියෙන් ඉන්න හැමෝම නින්දාවට පත් වෙනවා. ඔවුන් ලැජ්ජාවට පත් වෙනවා.+
ඔබත් එක්ක සටන් කරන අයව නැති කරලා දානවා. ඔවුන් විනාශ වෙනවා.+
12 ඔබත් එක්ක පොර අල්ලන අයව ඔබ හෙව්වත් ඔවුන්ව හොයාගන්න බැරි වෙනවා.
ඔබට විරුද්ධව යුද්ධ කරන අය නැත්තටම නැති වෙලා යනවා.+