ද්විතීය කතාව 4:15, 16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔයාලා මේ දේ ගැන සෝදිසියෙන් ඉන්න.* හෙරෙබ්වලදී යෙහෝවා ගින්න අතරින් ඔයාලට කතා කරද්දී ඔයාලා ඔහුව දැක්කේ නැහැ. 16 ඒ නිසා ඔයාලා මොනම හැඩයකටවත් සමානව රූප හදාගන්න එපා. එහෙම කරන එක හරිම දුෂ්ට දෙයක්. පුරුෂයෙක්ගෙවත් ස්ත්‍රියකගෙවත්+ ක්‍රියා 17:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “අපි දෙවියන්ගේ දරුවන්.+ එහෙමනම් මිනිස්සු හිතින් මවාගෙන ලස්සනට නිර්මාණය කරපු රූපයකට දෙවියන්ව සමාන කරන එක සුදුසුද? රන්, රිදී, ගල් යොදාගෙන හදපු රූපයකට ඔහුව සමාන කරන එක හරියි කියලා ඔයාලා හිතනවාද?+
15 “ඔයාලා මේ දේ ගැන සෝදිසියෙන් ඉන්න.* හෙරෙබ්වලදී යෙහෝවා ගින්න අතරින් ඔයාලට කතා කරද්දී ඔයාලා ඔහුව දැක්කේ නැහැ. 16 ඒ නිසා ඔයාලා මොනම හැඩයකටවත් සමානව රූප හදාගන්න එපා. එහෙම කරන එක හරිම දුෂ්ට දෙයක්. පුරුෂයෙක්ගෙවත් ස්ත්‍රියකගෙවත්+
29 “අපි දෙවියන්ගේ දරුවන්.+ එහෙමනම් මිනිස්සු හිතින් මවාගෙන ලස්සනට නිර්මාණය කරපු රූපයකට දෙවියන්ව සමාන කරන එක සුදුසුද? රන්, රිදී, ගල් යොදාගෙන හදපු රූපයකට ඔහුව සමාන කරන එක හරියි කියලා ඔයාලා හිතනවාද?+