ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 139:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 යෙහෝවා දෙවියනි, මගේ කටින් වචනයක් පිට වෙන්නත් කලින්

      මං කියන්න යන දේ ඔබ දන්නවා.+

  • ගීතාවලිය 139:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔබට මං ගැන තියෙන අවබෝධය හිතාගන්නවත් බැරි තරම්.

      මට ඒක තේරුම්ගන්න බැරි තරම් ගැඹුරුයි.+

  • ගීතාවලිය 147:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 අපේ ස්වාමීන් ශ්‍රේෂ්ඨයි. ඔහු හුඟක් බලවත්.+

      ඔහුගේ ප්‍රඥාව මොන තරම්ද! ඒක කිසිම දේකින් මනින්න බැහැ!+

  • යෙසායා 55:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 “අහස පොළොවට වඩා ගොඩක් ඉහළින් තියෙනවා වගේ,

      මම වැඩ කරන විදිහ ඔබ වැඩ කරන විදිහට වඩා ගොඩක් උසස්.

      මම හිතන විදිහ ඔබ හිතන විදිහට වඩා ශ්‍රේෂ්ඨයි.+

  • රෝම 11:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 දෙවියන් දෙන ආශීර්වාද* මොන තරම් පුදුමාකාරද! ඔහුට තියෙන ප්‍රඥාවත් දැනුමත් කවදාවත් මැනලා ඉවර කරන්න බැහැ. ඔහු විනිශ්චය කරන විදිහ සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැහැ. ඔහු කරන හැම දෙයක්ම වටහාගන්න එක කොච්චර අමාරුද!

  • 1 කොරින්ති 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ශුද්ධ ලියවිලිවල කියන්නේ “යෙහෝවාගේ* මනස තේරුම්ගත්තේ කවුද? ඔහුට උපදෙස් දෙන්න පුළුවන් කාටද”+ කියලයි. ඒත් අපිට ක්‍රිස්තුස් හිතන විදිහ* තේරුම්ගන්න පුළුවන්.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න