-
1 රාජාවලිය 18:46ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
46 ඒ වෙලාවේ යෙහෝවා ඔහුගේ බලය එලියාට දුන්නා. ඊටපස්සේ එලියා එයාගේ ඇඳුම ඉණ වටේ තදින් ගැටගහගෙන ආහබ්ටත් කලින් යෙෂ්‍රෙයෙල් නගරයට දුවගෙන ගියා.
-