ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “ඔයාලා සතුරන්ට විරුද්ධව යුද්දෙට ගියාම එයාලාගේ සෙබළුන්ගේ ගාණයි, අශ්වයන් සහ අශ්ව රථ ගාණයි ඔයාලට වඩා ගොඩක් වැඩියි කියලා ඔයාලා දකියි. ඒත් එයාලට බය වෙන්න එපා. මොකද ඔයාලව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආපු ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා එක්ක ඉන්නවා.+

  • ගීතාවලිය 46:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 දෙවියන් තමයි අපේ රැකවරණය. අපේ ශක්තිය.+

      දුක් කරදරවලදී අපිට උදව් කරන්න ඔහු ඕනෙම වෙලාවක සූදානමින් ඉන්නවා.+

  • රෝම 8:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 අපි ඒ දේවල්වලින් තේරුම්ගන්නේ මොකක්ද? දෙවියන් අපේ පැත්තේ නම් අපිට විරුද්ධ වෙන්න පුළුවන් කාටද?+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න