ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 30:22, 23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 අන්තිමේදී දෙවියන් රාකෙල් ගැන සැලකිලිමත් වෙලා එයාගේ කන්නලව්වලට සවන් දුන්නා. ඒ නිසා එයාට දරුපල ලැබුණා.+ 23 එයා ගැබ්ගෙන පුතෙක් බිහි කළා. ඒ වෙලාවේ එයා මෙහෙම කිව්වා. “දෙවියන් මගේ නින්දාව අයින් කළා.”+

  • ලූක් 1:24, 25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ටික දවසකට පස්සේ එයාගේ බිරිඳ එලිසබෙත් ගැබ්ගත්තා. එලිසබෙත් මාස පහක් යන කල්ම ගෙදරට වෙලා හිටියා. එයා මෙහෙම කිව්වා. 25 “බලන්න මං වෙනුවෙන් යෙහෝවා* කරපු දේ! ඔහු මං දිහා බලලා මිනිස්සුන්ගෙන් මට විඳින්න වුණ නින්දාව නැති කළා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න