ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 30:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔබ කෙත්වල බීජ වපුරද්දී ඔහු අවශ්‍ය වැසි ලබා දෙයි.+ කෙත්වලින් ලැබෙන අස්වැන්නෙන් ඔබ ඇති තරම් පෝෂ්‍යදායි රොටි හදාගනියි.+ ඒ දවසේදී ඔබේ සත්ව රැළවල් විශාල තණබිම්වල තණ කයි.+

  • යෝවෙල් 3:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ දවසේදී අලුත් වයින් කඳු දිගේ ගලාගෙන එයි.+

      කඳු මුදුන්වලින් කිරි ඇද හැලෙයි.

      යූදාවල ඇළදොළ වතුරෙන් පිරිලා ඉතිරිලා යයි.

      යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් දිය උල්පතක් ගලාගෙන ඇවිත්+

      ඇකේෂියා ගස් තියෙන නිම්නය පෝෂණය කරයි.

  • සෙකරියා 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 දෙවියන් මොන තරම් යහපත්ද!+

      ඔහු මොන තරම් තේජවත්ද!*

      ඒ කාලයේදී ධාන්‍යවලින් තරුණයෝ ශක්තිමත් වෙයි.

      අලුත් වයින්වලින් තරුණියෝ ප්‍රාණවත් වෙයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න