ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 22:20-22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 රිදී, තඹ, යකඩ, ඊයම් සහ බෙලෙක් ගිනි උදුනක එකට එකතු කරලා ගින්නට පිඹලා ඒවා උණු කරනවා වගේ මමත් ඔබව කේන්තියෙන් එකට එකතු කරනවා. මගේ කෝපය අවුළුවලා ඔබව උණු කරලා දානවා.+ 21 ඔබව එකට එකතු කරලා ගින්නක් වගේ ඇවිළෙන මගේ කේන්තියෙන් ඔබට පිඹිනවා.+ එතකොට නගරය ඇතුළෙම ඔබ උණු වෙලා යයි.+ 22 ගිනි උදුනක තියෙන රිදී උණු වෙනවා වගේ ඔබවත් නගරය ඇතුළෙම උණු කරලා දානවා. යෙහෝවා වන මම මගේ කේන්තිය ඔබට විරුද්ධව පිට කරලා කියලා ඔබ අනිවාර්යයෙන්ම දැනගනියි.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න