ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 13:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යෙහෝවා දෙවියන් සෙනඟට මඟ පෙන්නන්න එයාලට ඉදිරියෙන් ගමන් කළා. ඔහු දවල් කාලයේ වලා ටැඹක් මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවා.+ රාත්‍රියේදී ගිනි ටැඹක් මාර්ගයෙන් එයාලට එළිය දීලා මඟ පෙන්නුවා. ඒ නිසා සෙනඟට පුළුවන් වුණා රෑ දවල් දෙකේම ගමන් කරන්න.+

  • ගණන් කතාව 9:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ගිවිසුම් පෙට්ටිය* තියලා තියෙන ශුද්ධ කූඩාරම සවි කරපු දවසේදී+ වලා ටැඹක් ඇවිත් ඒකට ඉහළින් නැවතුණා. ඒත් රෑට කූඩාරමට ඉහළින් ගින්නක් පේන්න තිබුණා. ඒක උදේ වෙන කල්ම තිබුණා.+

  • සෙකරියා 2:4, 5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එයා මුලින්ම ආපු දේවදූතයාට මෙහෙම කිව්වා. “අර තරුණයා ළඟට දුවලා ගිහින් මෙහෙම කියන්න. ‘“ඉස්සරහට යෙරුසලම පවුරකින් වට කරන්න බැරි තරම් විශාල දේශයක් වගේ වෙයි.+ මොකද ඒක මිනිස්සුන්ගෙනුත් සත්තුන්ගෙනුත් පිරිලා ඉතිරිලා යයි.+ 5 මම ගිනි පවුරක් වගේ යෙරුසලම වට කරගන්නවා.+ මගේ තේජසින් ඇයව පුරවනවා”+ කියලා යෙහෝවා කියනවා.”’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න