ගීතාවලිය 121:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා ඔබව ආරක්ෂා කරනවා. යෙහෝවා ඔබේ සෙවණයි.+ ඔබේ දකුණු පැත්තේ ඉඳන් ඔබව ආරක්ෂා කරන්නේ ඔහුයි.+