යෙසායා 25:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ අසරණයන්ටත්දුක් කරදරවලට මුහුණ දෙන දුප්පතාටත් බලකොටුවක් වුණා.+කුණාටුවේදී රැකවරණයකුත්අව් රශ්මියේදී සෙවණකුත් වුණා.+ කුරිරු අයගේ කේන්තිය හරියට පවුරක් බිඳී යන තරමේ දරුණු වැස්සක් වගෙයි.
4 ඔබ අසරණයන්ටත්දුක් කරදරවලට මුහුණ දෙන දුප්පතාටත් බලකොටුවක් වුණා.+කුණාටුවේදී රැකවරණයකුත්අව් රශ්මියේදී සෙවණකුත් වුණා.+ කුරිරු අයගේ කේන්තිය හරියට පවුරක් බිඳී යන තරමේ දරුණු වැස්සක් වගෙයි.