එළිදරව් 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඇය විඳින වධ වේදනා එයාලටත් විඳින්න වෙයි කියන බයට එයාලා දුරින් ඉඳන් මෙහෙම කියනවා. ‘අයියෝ, බැබිලෝනිය කියන මහත් නුවරට+ වෙච්ච දෙයක්! ශක්තිමත් නුවරට වෙච්ච අපරාධයක්! මොකද පැයක් ඇතුළත ඔයාගේ දඬුවම ලැබිලා ඉවරයි.
10 ඇය විඳින වධ වේදනා එයාලටත් විඳින්න වෙයි කියන බයට එයාලා දුරින් ඉඳන් මෙහෙම කියනවා. ‘අයියෝ, බැබිලෝනිය කියන මහත් නුවරට+ වෙච්ච දෙයක්! ශක්තිමත් නුවරට වෙච්ච අපරාධයක්! මොකද පැයක් ඇතුළත ඔයාගේ දඬුවම ලැබිලා ඉවරයි.