යෙසායා 45:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 යෙහෝවා දෙවියන් තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන සයිරස්ගේ+ දකුණු අතින් අල්ලගත්තා.+එහෙම කළේ ඔහු ඉදිරියේ ජාතීන්ව යටත් කරන්නයි.+රජවරුන්ගේ බලය නැති කරන්නයි.*දොරටු නොවැසෙන විදිහට,නුවරේ දොරටු ඔහුට විවෘත කර දෙන්නයි.දෙවියන් ඔහුට කියන්නේ මේකයි.
45 යෙහෝවා දෙවියන් තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන සයිරස්ගේ+ දකුණු අතින් අල්ලගත්තා.+එහෙම කළේ ඔහු ඉදිරියේ ජාතීන්ව යටත් කරන්නයි.+රජවරුන්ගේ බලය නැති කරන්නයි.*දොරටු නොවැසෙන විදිහට,නුවරේ දොරටු ඔහුට විවෘත කර දෙන්නයි.දෙවියන් ඔහුට කියන්නේ මේකයි.