නික්මයාම 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔයාලා මට ශුද්ධ ජාතියක් වෙනවා. ඒ වගේම පූජකයන් පාලනය කරන රාජ්‍යයක් ඔයාලාගෙන් බිහි වෙනවා.’+ ඔයා ඒ හැම දෙයක්ම ඊශ්‍රායෙල් සෙනඟට කියන්න.” ද්විතීය කතාව 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව සලකන්නේ ශුද්ධ සෙනඟක් විදිහටයි. දෙවියන් ඔහුගේ සෙනඟ විදිහට තෝරගත්තේ ඔයාලවයි. පොළොවේ ඉන්න අනිත් ජාතීන් අතරින් යෙහෝවා දෙවියන් ඔහුගේ විශේෂ සෙනඟ* විදිහට තෝරගත්තේ ඔයාලවයි.+
6 ඔයාලා මට ශුද්ධ ජාතියක් වෙනවා. ඒ වගේම පූජකයන් පාලනය කරන රාජ්‍යයක් ඔයාලාගෙන් බිහි වෙනවා.’+ ඔයා ඒ හැම දෙයක්ම ඊශ්‍රායෙල් සෙනඟට කියන්න.”
6 මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව සලකන්නේ ශුද්ධ සෙනඟක් විදිහටයි. දෙවියන් ඔහුගේ සෙනඟ විදිහට තෝරගත්තේ ඔයාලවයි. පොළොවේ ඉන්න අනිත් ජාතීන් අතරින් යෙහෝවා දෙවියන් ඔහුගේ විශේෂ සෙනඟ* විදිහට තෝරගත්තේ ඔයාලවයි.+