ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 87:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 මාව හඳුනන* අය අතරේ රාහබ්+ සහ බැබිලෝනිය ඉන්නවා.

      පිලිස්තිය, තීර් සහ කූෂ් කියන ජාතීනුත් ඒ අතරේ ඉන්නවා.

      “ඔවුන් සියොන්වල ඉපදුණ අය” කියලා මිනිසුන් කතා වෙනවා.

  • ගීතාවලිය 89:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ රාහබ්ව+ පරාජය කරලා ඇයව මරලා දැම්මා.+

      ඔබේ මහත් බලයෙන් සතුරන්ව විසුරුවාහැරියා.+

  • යෙසායා 30:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඊජිප්තුවෙන් ලැබෙන උදව්වලින් කිසිම වැඩක් නැහැ.+

      ඒ නිසයි මම ඇයව “පැත්තකට වෙලා බලන් ඉන්න රාහබ්”+ කියලා හඳුන්වන්නේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න