-
යෙසායා 25:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
පොළොව පුරාම ඔහුගේ සෙනඟ නින්දාවට පත් වෙලා හිටියා. ඒත් ඔහු ඒක අයින් කරනවා.
ඒ දේ කියන්නේ යෙහෝවායි.
-
-
යෙසායා 65:18, 19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 ඉතින් මම නිර්මාණය කරන දේ ගැන සතුටු වෙන්න. සදහටම ප්‍රීති ඝෝෂා නඟන්න.
-