යෙරෙමියා 23:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම ඔවුන්ව හොඳින් රැකබලා ගන්න එඬේරුන්ව පත් කරනවා.+ ඔවුන් ආයේ කලබල වෙන්නෙවත් බය වෙන්නෙවත් නැහැ. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් නැති වෙන්නේ නැහැ” කියලා යෙහෝවා කියනවා. ශෙපනියා 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වෙන අය+කිසිම අධර්මිෂ්ඨ දෙයක් කරන්නෙවත්+ බොරු කියන්නෙවත් නැහැ.අනිත් අයව රවට්ටන කිසිම කෙනෙක් ඔවුන් අතරේ ඉන්න යන්නෙත් නැහැ.ඔවුන් හොඳින් පෝෂණය වෙලා සුවෙන් කල් ගෙවයි.කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.”+
4 මම ඔවුන්ව හොඳින් රැකබලා ගන්න එඬේරුන්ව පත් කරනවා.+ ඔවුන් ආයේ කලබල වෙන්නෙවත් බය වෙන්නෙවත් නැහැ. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් නැති වෙන්නේ නැහැ” කියලා යෙහෝවා කියනවා.
13 ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වෙන අය+කිසිම අධර්මිෂ්ඨ දෙයක් කරන්නෙවත්+ බොරු කියන්නෙවත් නැහැ.අනිත් අයව රවට්ටන කිසිම කෙනෙක් ඔවුන් අතරේ ඉන්න යන්නෙත් නැහැ.ඔවුන් හොඳින් පෝෂණය වෙලා සුවෙන් කල් ගෙවයි.කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.”+