ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 38:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 වලාකුළු ඇවිත් දේශයක් වහගන්නවා වගේ ඔබ මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව එනවා. අවසාන කාලේදී මගේ දේශයට විරුද්ධව මම ඔබව ගේනවා.+ ගොග්, මම ඒ දේ කරන්නේ මම කවුද කියලා ජාතීන්ට තේරුම් කරන්නයි. මොකද මම ඔබට කරන දේ නිසා මම ශුද්ධ කෙනෙක් කියලා ජාතීන් දකියි.”’+

  • එසකියෙල් 38:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 මම ඔහුට විරුද්ධව තීන්දු කරපු දේ ඉටු කරනවා. වසංගත ගෙනල්ලා,+ ලේ හලලා මම ඒ දේ කරනවා. මම ධාරානිපාත වැස්සකින්, හිම කැට වර්ෂාවකින්,+ ගිනි+ සහ ගෙන්දගම්වලින්+ ඔහුටත් ඔහුගේ හමුදාවටත් ඔහුත් එක්ක ඉන්න විශාල සෙනඟටත් පහර දෙනවා.+

  • සෙකරියා 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ගෞරවයට පත් වුණාට පස්සේ ඔයාලව සූරන් කාපු ජාතීන් ළඟට මාව යැව්වා.+ ඔහු මෙහෙම කිව්වා. ‘කවුරු හරි ඔයාලට හිරිහැර කළොත් ඒක හරියට මගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා වගේ.+

  • සෙකරියා 12:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ කාලයේදී මම, යෙරුසලම සියලු ජාතීන් ඉස්සරහා දැවැන්ත ගලක් වගේ වෙන්න සලස්වනවා. ඒ ගල උස්සන්න හදන හැමෝම දරුණු විදිහට තුවාල ලබයි.+ පොළොවේ සියලු ජාතීන් එක් රැස් වෙලා ඇයට විරුද්ධව නැඟී ඉඳියි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න