යෙසායා 41:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “දුප්පත් අසරණ අය වතුර හොයාගෙන යනවා. ඒත් දිය බිඳක්වත් නැහැ. ඔවුන්ගේ තොල කට වේළිලා ගිහින්.+ යෙහෝවා වන මම ඔවුන්ගේ උදව්වට එනවා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන මම ඔවුන්ව අත්හරින්නේ නැහැ.+
17 “දුප්පත් අසරණ අය වතුර හොයාගෙන යනවා. ඒත් දිය බිඳක්වත් නැහැ. ඔවුන්ගේ තොල කට වේළිලා ගිහින්.+ යෙහෝවා වන මම ඔවුන්ගේ උදව්වට එනවා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන මම ඔවුන්ව අත්හරින්නේ නැහැ.+