ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:20, 21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 කඩුවෙන් මැරුම් කෑවේ නැති අයව එයා වහලුන් විදිහට බැබිලෝනියට අරගෙන ගියා.+ එයාලා කල්දිවරුන්ගේ රජටත්+ එයාගේ පුතාලටත් සේවය කළා. පර්සියානු රාජ්‍යය පාලනය කරන්න පටන්ගන්න කල්ම එයාලා එහෙම කළා.+ 21 ඒ විදිහට යෙහෝවා යෙරෙමියා මාර්ගයෙන් කියපු දේ ඉටු වුණා.+ දේශයේ හිටපු අය පැවැත්තුවේ නැති හැම සබතක් වෙනුවෙන්ම දේශයට විවේකයක් ලැබෙන කල්+ දේශය පාළුවට ගියා. අවුරුදු 70 සම්පූර්ණ වෙන කල්ම දේශය පාළුවට ගිහින් තිබුණා.+

  • යෙසායා 49:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඒත් සියොන් දිගින් දිගටම මෙහෙම කියනවා.

      “යෙහෝවා මාව අත්හැරියා.+ යෙහෝවාට මාව අමතක වෙලා.”+

  • යෙරෙමියා 30:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “පන්නලා දැම්ම තැනැත්තියක් විදිහට ඔබව සලකයි.

      ‘කවුරුත් හොයලා බලන්නේ නැති සියොන්’+ කියලා ඔබව හඳුන්වයි.

      ඒත් මම ඔබව සුව කරනවා. ඔබේ තුවාල සනීප කරනවා”+ කියලා යෙහෝවා කියනවා.

  • විලාප ගී 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 කිසිම කෙනෙක් උත්සවවලට එන්නේ නැති නිසා සියොන්වලට යන පාරවල් වැලපෙනවා.+

      ඇගේ දොරටු කැඩිලා ගිහින්.+ ඇගේ පූජකයන් සුසුම්ලනවා.

      ඇගේ තරුණියන්* වැලපෙනවා. ඇය ඉන්නේ ලොකු වේදනාවකින්.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න