ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 18:33, 34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඇසිරියාවේ රජ වන මං කොච්චර ජාතීන් යටත් කරගත්තාද! ඒ ජාතීන් අදහපු එක දෙවියෙක්ටවත් පුළුවන් වුණාද මගේ අතින් එයාලාගේ දේශය ගලවගන්න? 34 හමාත්,+ අර්පාද් නගරවල හිටපු දෙවිවරු දැන් කෝ? සෙෆාවායිම්,+ හේනා, ඉව්වා නගරවල හිටපු දෙවිවරු දැන් කෝ? එයාලට පුළුවන් වුණාද සමාරිය මගේ අතින් ගලවගන්න?+

  • 2 ලේකම් 32:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 සෙනකෙරිබ්ගේ නිලධාරීන් සැබෑ දෙවි වන යෙහෝවාටයි, ඔහුගේ සේවකයා වුණ හෙසකියාටයි නින්දා කරන්න තව ගොඩක් දේවල් කිව්වා.

  • 2 ලේකම් 32:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එයාලා පොළොවේ ඉන්න අනිත් හැම ජාතියක්ම අදහන දෙවිවරුන්ට විරුද්ධව කතා කරපු විදිහටම තමයි යෙරුසලමේ දෙවියන්ට විරුද්ධවත් කතා කළේ. ඇත්තටම ඒ දෙවිවරු මිනිස්සු හදාගත්ත දෙවිවරු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න