විනිශ්චයකරුවෝ 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒත් සීහොන් ඊශ්‍රායෙල්වරුන්ව විශ්වාස කළේ නැති නිසා එයාගේ දේශය මැදින් යන්න එයාලට ඉඩ දුන්නේ නැහැ. සීහොන් එයාගේ සෙබළුන්ව එකතු කරගෙන යහෂ්වලට ගිහින් කඳවුරු බැඳගෙන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කළා.+
20 ඒත් සීහොන් ඊශ්‍රායෙල්වරුන්ව විශ්වාස කළේ නැති නිසා එයාගේ දේශය මැදින් යන්න එයාලට ඉඩ දුන්නේ නැහැ. සීහොන් එයාගේ සෙබළුන්ව එකතු කරගෙන යහෂ්වලට ගිහින් කඳවුරු බැඳගෙන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කළා.+