යෙරෙමියා 48:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අරෝයේර්වල+ ජීවත් වෙන සෙනඟෙනි, පාර ළඟට ගිහින් බලාගෙන ඉන්න. පලා දුවන පුරුෂයන්ගෙනුයි, බේරිලා යන ස්ත්‍රීන්ගෙනුයි ‘මොකද වුණේ’ කියලා අහන්න.
19 අරෝයේර්වල+ ජීවත් වෙන සෙනඟෙනි, පාර ළඟට ගිහින් බලාගෙන ඉන්න. පලා දුවන පුරුෂයන්ගෙනුයි, බේරිලා යන ස්ත්‍රීන්ගෙනුයි ‘මොකද වුණේ’ කියලා අහන්න.