ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 15:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 හෙෂ්බොන් සහ එලෙයාලෙ+ අඬා වැලපෙනවා.

      ඒ හඬ යහෂ්+ වෙන කල්ම ඇහෙනවා.

      මෝවබ්වල සෙබළු කෑගහන්නේ ඒ නිසයි.

      මුළු සෙනඟම බයෙන් වෙවුලනවා.

  • යෙරෙමියා 48:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 “‘හෙෂ්බොන්වලින්+ වැලපෙන හඬක් ඇහෙනවා. ඒක එලෙයාලෙ+ දක්වා ඇහෙනවා.

      ඔවුන් කෑගහන හඬ යහෂ්+ දක්වාම විහිදිලා යනවා.

      ෂොවර් ඉඳන් හෝරනායිම්+ වෙන කලුත් එග්ලත්ෂෙලීෂියා දක්වාත් ඒ හඬ විහිදිලා යනවා.

      නිම්රිම්වල දිය පහරවල් පවා හිඳිලා යනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න