යෙරෙමියා 48:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 පලතුරු උයනෙන් ඇහෙන ප්‍රීති ඝෝෂා හඬ නැති වෙලා ගිහින්.මෝවබ් දේශයෙන් ඇහෙන සතුටු වෙන හඬ නැති වෙලා ගිහින්.+ මිදි පාගන යන්ත්‍රයෙන් වයින් එන එක මම නතර කළා. කිසිම කෙනෙක් ප්‍රීති ඝෝෂා නඟමින් මිදි පාගන්නේ නැහැ. ඝෝෂා නැඟුවත් ඒක ප්‍රීති ඝෝෂාවක් නෙමෙයි.’”+
33 පලතුරු උයනෙන් ඇහෙන ප්‍රීති ඝෝෂා හඬ නැති වෙලා ගිහින්.මෝවබ් දේශයෙන් ඇහෙන සතුටු වෙන හඬ නැති වෙලා ගිහින්.+ මිදි පාගන යන්ත්‍රයෙන් වයින් එන එක මම නතර කළා. කිසිම කෙනෙක් ප්‍රීති ඝෝෂා නඟමින් මිදි පාගන්නේ නැහැ. ඝෝෂා නැඟුවත් ඒක ප්‍රීති ඝෝෂාවක් නෙමෙයි.’”+