ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 49:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 දමස්කය ගැන පණිවිඩය මේකයි.+

      “හමාත්+ සහ අර්පාද් ලැජ්ජාවට පත් කරලා.

      මොකද ඔවුන්ට නරක ආරංචියක් අහන්න ලැබුණා.

      දැනෙන බය නිසා ඔවුන්ගේ හිත් දිය වෙලා යනවා.

      සෙනඟ හරියට කැලඹුණු මුහුද වගෙයි. ඔවුන්ව සන්සුන් කරන්න බැහැ.

  • සෙකරියා 9:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මේ, දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක්.

      “හද්‍රාක් දේශයට සහ විශේෂයෙන්ම දමස්කයට විරුද්ධව+

      යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ විනිශ්චයක්.

      යෙහෝවා පොළොවේ වැසියන් දිහාත්+

      හැම ඊශ්‍රායෙල් ගෝත්‍රයක් දිහාමත් බලාගෙන ඉන්නවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න