ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 16:8, 9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ආහස් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සහ රජමාලිගාවේ භාණ්ඩාගාරවල තිබුණ රිදීයි, රත්තරනුයි අරගෙන ඒවා ඇසිරියාවේ රජට අල්ලසක් විදිහට යැව්වා.+ 9 එතකොට ඇසිරියාවේ රජ ආහස් කියපු දේ අහලා දමස්කයට ගිහින් ඒක අල්ලගත්තා. ඊටපස්සේ එහේ හිටපු මිනිස්සුන්ව එයා වහලුන් විදිහට කිර්වලට අරන් ගියා.+ එයා රෙෂින්වත් මැරුවා.+

  • යෙසායා 8:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මොකද පුතා ‘අම්මා, තාත්තා’ කියලා කියන්නත් කලින් දමස්කයේ වස්තුයි, සමාරියේ වටින දේවලුයි කොල්ල කාලා ඒවා ඇසිරියාවේ රජ ඉස්සරහට අරගෙන යනවා.”+

  • ආමොස් 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මම දමස්කයේ දොරටුවල අගුල් කඩලා දානවා.+

      බිකත්ආවෙන්වල වැසියන්වත්

      බෙත්ඒදන් ඉඳන් පාලනය කරන* කෙනාවත් මම විනාශ කරනවා.

      සිරියාවේ වැසියන්ව වහලුන් විදිහට කිර් දේශයට අරගෙන යනවා.”+

      එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න