ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 17:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 හෝෂෙයා පාලනය කරපු නමවෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය අල්ලගත්තා.+ ඊටපස්සේ ඊශ්‍රායෙල්වල හිටපු මිනිස්සුන්ව එයා වහලුන් විදිහට ඇසිරියාවට අරගෙන ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන්+ ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+

  • යෙසායා 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 සිරියාවේ ප්‍රධාන නගරය දමස්කයයි.

      දමස්කය පාලනය කරන්නේ රෙෂින්.

      තව අවුරුදු 65ක් යන්න කලින්

      එෆ්‍රායිම් කියන ජාතිය නැත්තටම නැති කරලා දානවා. ඒක හොයාගන්නවත් බැරි වෙනවා.+

  • යෙසායා 28:1, 2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එෆ්‍රායිම්වල+ බේබද්දන් හිතන්නේ ඔවුන්ගේ නුවර තේජවත්* ඔටුන්නක්* කියලයි.

      සරුසාර නිම්නයට ඉහළ කන්දේ තියෙන ලස්සන මලක් කියලයි.

      වයින්වලින් මත් වුණ ඒ හැමෝටම මොන තරම් විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද ඒ ලස්සන මල පර වෙලා යයි.

       2 යෙහෝවා දෙවියන් බලවත් කෙනෙක්ව එවන හැටි බලන්න!

      දරුණු හිම කැට වර්ෂාවක් සහ භයානක චණ්ඩ මාරුතයක් වගෙත්

      මහ ජලගැල්මක් ඇති කරන කුණාටුවක් වගෙත්

      ඔහු ඒ ඔටුන්න වේගයෙන් පොළොවට ඇදලා දායි.

  • හොෂෙයා 5:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මම එෆ්‍රායිම්ට තරුණ සිංහයෙක් වගෙත්

      යූදා සෙනඟට කේශර සිංහයෙක් වගෙත් පහර දෙනවා.

      මම ඔවුන්ව ඩැහැගෙන කෑලි කෑලිවලට ඉරලා ඇදගෙන යනවා.+

      ඔවුන්ව බේරගන්න කාටවත්ම බැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න