ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 15:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එතනින් දේශ සීමාව බෙන්හින්නොම් නිම්නය*+ පහු කරගෙන යෙබූසිවරුන්ගේ+ නගරය ඒ කියන්නේ යෙරුසලම+ පිහිටලා තියෙන කන්දේ දකුණු පැත්තේ තියෙන බෑවුම හරහා දිව ගියා. හින්නොම් නිම්නයට බස්නාහිරෙන් තියෙන කඳු මුදුන දක්වා ඒ දේශ සීමාව විහිදිලා ගියා. ඒ කන්ද පිහිටලා තියෙන්නේ රෙෆායිම් නිම්නයේ* උතුරු කෙළවරේ.

  • යොෂුවා 15:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එයාලාගේ බස්නාහිර දේශ සීමාව වුණේ මහ මුහුදේ+ වෙරළ තීරයයි. යූදා ගෝත්‍රයට අයිති පවුල්වලට ලැබුණ දේශයේ මායිම් ඒවායි.

  • යොෂුවා 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දාදු දැම්මාට පස්සේ බෙන්ජමින් ගෝත්‍රයේ පවුල්වලට අයිති ප්‍රදේශය වෙන් කළා. එයාලට ලැබුණේ යූදා ගෝත්‍රයට අයිති+ ප්‍රදේශයත් යෝසෙප්ගේ පුතාලට+ අයිති ප්‍රදේශයත් අතර තිබුණ කොටසයි.

  • යොෂුවා 18:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 බෙන්හින්නොම් නිම්නයට*+ ඉස්සරහින් තියෙන කන්දේ පාමුල දක්වාත් විහිදිලා ගියා. (ඒ කන්ද පිහිටලා තියෙන්නේ රෙෆායිම් නිම්නයේ*+ උතුරු කෙළවරේ.) දේශ සීමාව එතනින් පහළට ගිහින් හින්නොම් නිම්නය දක්වාත් යෙබූසිවරුන්ගේ+ නගරය පිහිටලා තියෙන කන්දේ දකුණු බෑවුම හරහා ගිහින් ඒන්රොගෙල්+ දිය උල්පත දක්වාත් ගියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න