ද්විතීය කතාව 4:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යෙහෝවා ඔයාලව ඒ දේශයෙන් පන්නලා විවිධ ජාතීන් අතරේ විසුරුවලා දායි.+ ඒ විදිහට යෙහෝවා ඔයාලව ජාතීන් අතරේ විසුරුවලා දැම්මාම ඉතුරු වෙන්නේ ටිකදෙනෙක් විතරයි.+ ද්විතීය කතාව 24:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ඔයාලට අයිති ඔලීව ගස්වල අතු හොල්ලලා* ගෙඩි කඩාගත්තාට පස්සේ ඉතුරු වෙලා තියෙන ගෙඩි කඩාගන්න ආපහු අතු හොල්ලන්න එපා. ඒවා විදේශිකයන්, තාත්තා නැති දරුවන් සහ වැන්දඹුවන් වෙනුවෙන් ඉතුරු කරන්න.+
27 යෙහෝවා ඔයාලව ඒ දේශයෙන් පන්නලා විවිධ ජාතීන් අතරේ විසුරුවලා දායි.+ ඒ විදිහට යෙහෝවා ඔයාලව ජාතීන් අතරේ විසුරුවලා දැම්මාම ඉතුරු වෙන්නේ ටිකදෙනෙක් විතරයි.+
20 “ඔයාලට අයිති ඔලීව ගස්වල අතු හොල්ලලා* ගෙඩි කඩාගත්තාට පස්සේ ඉතුරු වෙලා තියෙන ගෙඩි කඩාගන්න ආපහු අතු හොල්ලන්න එපා. ඒවා විදේශිකයන්, තාත්තා නැති දරුවන් සහ වැන්දඹුවන් වෙනුවෙන් ඉතුරු කරන්න.+