ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 31:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඒ උත්සවය ඉවර වුණාට පස්සේ රැස් වෙලා හිටපු ඊශ්‍රායෙල්වරු හැමෝම යූදාවල තිබුණ නගරවලට ගිහින් නමස්කාර කරන්න හදලා තිබුණ කුලුනු+ සහ කණු*+ කඩලා බිඳලා දැම්මා. එයාලා පූජනීය ස්ථානයි,*+ පූජාසනයි+ කඩලා විනාශ කළා. මුළු යූදා දේශය සහ බෙන්ජමින් දේශය පුරාමත් එෆ්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රවලට+ අයිති ප්‍රදේශ පුරාමත් ගිහිල්ලා එයාලා ඒ දේම කළා. ඒ විදිහට ඒ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම විනාශ කළාට පස්සේ ඊශ්‍රායෙල්වරු එයාලාගේ නගරවලට හැරිලා ගියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න