ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 50:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 දෙවියන්ව අමතක කරන සියල්ලෙනි, මේ දේ හිතට ගන්න.+

      නැත්නම් මම ඔබව කෑලි කෑලිවලට ඉරලා දානවා.

      ඔබව බේරගන්න කිසිම කෙනෙක්ට බැරි වෙනවා.

  • හොෂෙයා 8:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඊශ්‍රායෙල්වරු තමන්ගේ නිර්මාණකරුව අමතක කරලා+ දේවාල හදාගත්තා.+

      යූදා වැසියන් බලකොටුවලින් වට වුණු නගරවල් ගණනාවක් හැදුවා.+

      ඒ නගරවලට මං ගින්නක් එවනවා.

      ඒ නගරවල තියෙන හැම මාලිගාවක්ම ඒ ගින්නෙන් විනාශ වෙලා යනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න