ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔයාලා තරුණියක් එක්ක විවාහ ගිවිසගත්තත් තව පුරුෂයෙක් ඇවිත් එයාව දූෂණය කරයි. ඔයාලා ගෙවල් ගොඩනැඟුවත් ඒවාවල ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.+ ඔයාලා මිදිවතු වගා කළත් ඒවාවල පලදාවෙන් ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ නැහැ.+

  • හොෂෙයා 8:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔවුන් සුළඟ වපුරලා සුළිසුළඟ කපාගනියි.+

      ඔවුන්ගේ කෙත්වල පැළ හටගත්තත් කරල් පීදෙන්නේ නැහැ.+

      කරල් ආවත් ඒවාවලින් පිටි ලබාගන්න බැහැ.

      පිටි ලැබුණත් විදේශිකයන් ඇවිත් ඒවා කාලා දානවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න