යෙසායා 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මම වගේම යෙහෝවා මට දුන්න දරුවනුත්+ ඊශ්‍රායෙල්වරුන්ට දුන්න ලකුණු+ සහ ආශ්චර්යයන්. ඒවා දුන්නේ සියොන් කන්දේ වාසය කරන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි. යෙසායා 24:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පුන්සඳ ලැජ්ජාවට පත් වෙයි.බැබළෙන හිරු ලැජ්ජාවෙන් හැංගෙයි.+මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා සියොන් කන්දෙත්+ යෙරුසලමෙත් රජ වෙලා.+ඔහුගේ සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන් ඉදිරියේ ඔහු තේජසින් රජකම් කරයි.+
18 මම වගේම යෙහෝවා මට දුන්න දරුවනුත්+ ඊශ්‍රායෙල්වරුන්ට දුන්න ලකුණු+ සහ ආශ්චර්යයන්. ඒවා දුන්නේ සියොන් කන්දේ වාසය කරන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.
23 පුන්සඳ ලැජ්ජාවට පත් වෙයි.බැබළෙන හිරු ලැජ්ජාවෙන් හැංගෙයි.+මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා සියොන් කන්දෙත්+ යෙරුසලමෙත් රජ වෙලා.+ඔහුගේ සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන් ඉදිරියේ ඔහු තේජසින් රජකම් කරයි.+